Powered by Blogger.

ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරග නායකත්වයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් පත්කෙරේ.
එමෙන්ම ජාත්‍යන්තර විස්සයි-20 කි‍්‍රකට් තරග සඳහා ලසිත් මාලිංග පත්කොට තිබේ.
එම තරග දෙක සඳහා ළහිරු තිරිමාන්න උප නායකත්යට පත් කර ඇත.
ලහිරු තිරිමාන්න මෙලෙස පත්කර ඇත්තේ එක්දින කණ්ඩායමේ උප නායකයාව සිටි දිනේෂ් චන්දිමාල් උප නායකත්වයෙන් ඉවත්කරමිනි.

දිනේෂ් චන්දිමාල්ට විස්සයි-20 කණ්ඩායමේ ද නායකත්වය අහිමිවී තිබේ.

විස්සයි-20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව මෙහෙයවූ ලසිත් මාලිංගට විස්සයි-20 නිත්‍ය නායකත්වය පවරා ඇත.
2015 මාර්තු මස දක්වා මෙම තනතුරු බලපැවැත්වෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය