Powered by Blogger.

ආෂිකි 2 සිනමා නිර්මාණයත් එහි ගීතත් පසුගිය කාල වකවානුවේ මේ රටේ සුවහසක් අය අතර ජනප‍්‍රිය සිනමා නිර්මාණයද ගීත ද බවට පත්වුනා . ආෂිකි 2 චිත‍්‍රපටයේ ජනප‍්‍රියම ගීතයක් වන Sunn Raha Hai Na Tu
(https://www.youtube.com/watch?v=qMy6_FcIrJs )  යන ගීතය ගැයූ චිත‍්‍රපට පසුබිම් ගායක හොඳම ගායක සම්මානයෙන් ද පිදුම් ලද අන්කට් තිවාරි  සහ ඔහුගේ සොහොයුරා වන අන්කූර් වයස 28ක තරුණියක් දූෂණය කිරීමේ වරදට මුම්බායිහිදී 08 දින අත් අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙබ් පුවත්පත වාර්ථා කර තිබෙනවා .
https://www.youtube.com/watch?v=yz1XWlPsVg8

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය