Powered by Blogger.

වීඩියෝව - http://www.mirror.co.uk වෙබ් අඩවියෙනි

හයිටි දේශයේ ජිවත්වන පහළොස් හැවිරිදි දැරියකගේ මුහුණේ ඇතිවී තිබු රාත්තල් හතරක් පමණ බරැති ගෙඩියක් ඇමරිකාවේ, වර්ජිනියා හි පිහිට රෝහලකදී පැය 12ක් පුරා සිදු කෙරුණු සැත්කමකින් පසු ඉවත්කර තිබේ.

ජාත්‍යන්තර සුභසාධන සංවිධානයක් විසින් සැත්කම සඳහා බරපැන අතර ඔවුන් ලොව පුරා මුහුණ හා මුඛය ආශිතව අබාධ ඇති දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයකි.

සැත්කම සඳහා සහභාගිවූ වෛද්‍ය විලියම් මැකී සඳහන් ආකාරයට සැත්කම ඔවුන් සිදුකල විශාලතම මෙවැනි සැත්කම බව ප්‍රකාශ ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය