Powered by Blogger.


parbogikaනිසි වර්ණ පිළිවෙල නොතිබුණු බෞද්ධ කොඩි
60,000 ක් පමණ කොළඹ, පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පිටකොටුව පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයට අයත් වෙළඳසැල් කිහිපයකින් මෙම කොඩි සොයාගෙන තිබේ. මේ ආකාරයෙන් ප්‍රමිතියකින් තොර කොඩි මුද්‍රණය කරනු ලැබීම,බෙදාහැරීම
කවුරුන් විසින් කෙසේ සිදුකරන්නේද යන්න තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පවසයි.
අනතුරුව නීතිමය වශයෙන් ගනු ලබනක්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එළඹෙන බවද පැවසේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය