Powered by Blogger.

http://www.rivira.lk/edition/images/2014/05/17/main.jpg
කොටි ත්‍රස්තවාදීන් සමග උරෙන් උර ගැටුණු රණවිරුවෝ මීට වසර පහකට පෙර හෙට වැනි (18) දිනෙක එල්ටීටීඊයට නතුව තිබූ අවසන් බිම් අඟලත් මුදාගැනීමට සමත් වූහ. යුද, ගුවන්, නාවික රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කොට රැකගත් දේශයේ අභිමානය ලොවට කියාපාන විජයග්‍රහණයේ පස්වැනි සැමරුම් උළෙල හෙට දින මාතර දී මුළුදීමට සියල්ල සූදානම්ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය