Powered by Blogger.


ගම්පහ ජාත්‍යන්තර සාම විහාර භූමියෙන් ඇරඹි ගම්පහ මහ පෙරහැර ගම්පහ නගරය වටා වීථි සංචාරය කළේය.  
නැඳුන්ගමුවේ හස්තිරාජයා සධාතුක කරඬුව වැඩම කළ අතර පෙරහැර නැරඹීම සඳහා නන් දෙසින් මහ සෙනගක්  පැමිණ සිටියහ.
බෙර හඬට තාල තබමින් නටන අලි පැටවුන්ගේ නැටුම් ඉතා අලංකාර විය.

 


 
 













 





















0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය