Powered by Blogger.

කොටි වලිගය

තිරගත වූ දිනය – 1986 අගෝස්තු 01
ඉදිරිපත් කිරීම – ඉරෝෂා චිත්‍රපට
නිෂ්පාදනය – පීටර් පෙරේරා
කතා තේමා සහ අධ්‍යක්ෂණය – ගාමිණී ෆොන්සේකා
කතාව, දෙබස්, තිර නාටකය - ටෝනි රණසිංහ
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ගෙග්‍රරි
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා
සංස්කරණ උපදේශක – ඩී. බී. නිහාල්සිංහ
සංස්කරණය - එච්. එස්. අලිමාන්, ගාමිණී විජේමාන්න
අංග රචනය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී සහාය සේන මාඹුලගේ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – අබේසිංහ අල්විස්, ආර්. ඒ. රංජිත් පෙරේරා, ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය – යුනිවර්සල් වර්ණ රසායනාගාරය - හොංකොං චිත්‍රාගාර පහසුකම් - සරසවි චිත්‍රාගාරය – කැලණිය නිෂ්පාදන කළමනාකරණය - ටෝනි රණසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
නිශ්චල ඡායාරූප – ජී. ඒ. ජී. පෙරේරා කාර්මික සහාය - නෝබට් රත්නසිරි, බන්දුල කුරේ, නිමල්
කාර්මික සේවය - සමරසිංහ චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විස්, ලෙස්ටර් ජේම්ස් පීරිස්
නිෂ්පාදන විදුලි කාර්මික - සැන්ඩි පෙරේරා
කොණ්ඩා සැරසිලි - සෑම් පෙරේරා
ධාවන කාලය – පැය 2 විනාඩි 20 දිග ප්‍රමාණය - අඩි 14200 ආරම්භක
පිටපත් ප්‍රමාණය - 11 ප්‍රදර්ශන මණ්ඩලය – පස්වන ප්‍රදර්ශන මණ්ඩලය
නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා (පොලිස් පරීක්ෂක සරත් රණසිංහ, ගීතා කුමාරසිංහ (බිරිඳ නිල්මිණි), රවීන්ද්‍ර රන්දෙණිය (දොස්තර රවින්ද්‍රන්), ටෝනි රණසිංහ (මන්ත්‍රී එම්. ජී. රාජසූරිය), රෙක්ස් කොඩිප්පිලි (සාජන්ට් සිල්වා), සනත් ගුණතිලක, ඇන්ජලා සෙනෙවිරත්න, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, දයානන්ද ජයවර්ධන, ලීනා ද සිල්වා, චන්ද්‍ර පීරිස්, එච්. ඒ. පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, ශාන්ති ලේඛා, රොඩ්නි ජොන්ක්ලාස්, ෆීලික්ස් ප්‍රේමවර්ධන, සිසිර කුමාරතුංග, ටෙඩී විද්‍යාලංකාර, විල්සන් ගුණරත්න, චිත්‍රා වාකිස්ට, රෝහිත මාන්නගේ, බර්ටි සුනිල්, සුමිත් මුදන්නායක, පීටර් පෙරේරා, දේවිකා කරුණාරත්න, සරත් ද සිල්වා, රිචට් සොයිසා, ලූෂන් ද සොයිසා, ප්‍රේමනාත් මොරායස්, යූ. ආරිය විමල්, ඊබට් විජේසිංහ, පියතිලක අතපත්තු, ත්‍යාගරාජන්, ටිරෝන් මයිකල්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ

පූජා

තිරගත වූ දිනය – 1986 සැප්තැම්බර් 05
ඉදිරිපත් කිරීම – පූජා චිත්‍රපට
නිෂ්පාදනය – ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු
කතාව, දෙබස්, ගීත රචනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය – ධර්මසිරි ගමගේ
සහාය අධ්‍යක්ෂණය - අයි. එන්. හේවාවසම්
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
කැමරා සහාය – ජී. නන්දසේන, ඒ. ඩී. ප්‍රේමදාස, ඩබ්ලිව්. පියසේන, එම්. මාටින්
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල සහාය අතුල සුල්තානාගොඩ
සටන් අධ්‍යක්ෂණය – විල්සන් කරුණාරත්න
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ලයනල් ගුණරත්න, ඇස්. ඇල්. සිල්වා, ආර්. ඒ. ආර්. පෙරේරා, ඩී. එච්. ඒ. ජයමාන්න, එච්. ඒ. ඒ. අල්විස්, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ලලිත් පාලිත සිල්වා, ආර්. ඒ. රංජිත්
රසායනාගර පාලක - ජෙරාල්ඩ් ජයවර්ධන
රසායනාගාරය – විජය චිත්‍රාගාරය, හැඳල
සැකසුම හා ශබ්දාගාරය - සරසවි චිත්‍රාගාරය, කැලණිය (ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
කැමරා ආලෝක හා සංස්කරණ උපකරණ - සේන සමරසිංහ
චිත්‍රපට අංශය නිෂ්පාදන කටයතු සහාය - නන්දසේන වීරසිංහ, ජී. ඩොනල් පෙරේරා, ලක්ෂ්මන් ප්‍රනාන්දු, ඩී. පී. එල්. පියදාස, මදුරංග විජේසේකර
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙළු
ශබ්දාගාරය ධාවන කාලය – පැය 2 දිග
ප්‍රමාණය – අඩි 14000
ආරම්භක පිටපත් ප්‍රමාණය - 12 නිශ්චල
ඡායාරූප – ඉන්ද්‍රනාථ තේනුවර, සුමේධ ලියනගේ නාමාවලිය – ඒ. ඩී රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය – චන්ද්‍රසේන ජයලත්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත - බුදු බව පතනා - විශාරද නන්දා මාලිනී දරු දුක උහුලා - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව අම්මා කියලා කා අමතන්නද - සුනිල් එදිරිසිංහ දරු දුක උහුලා තනිව වැලපෙනා - සුනිල් එදිරිසිංහ
නළු නිළියන් - අමරසිරි කලංසූරිය, ජෝ අබේවික්‍රම, ගීතා කාන්ති ජයකොඩි, සොමී රත්නායක, කමල් අද්දරආරච්චි, විමල් කුමාර් ද කොස්තා, විල්සන් කරුණරත්න, ශාන්ති ලේඛා, දයා අල්විස්, ජී. ගුණවර්ධන, ටී. එම්. සංඝදාස, ශ්‍රීනාත් බස්නායක, එඩී. අමරසිංහ, ආතර් ගුණවර්ධන, ප්‍රියංකර පෙරේරා, උපාලි අල්මේදා, දොන් ප්‍රේමරත්න, නන්දසේන පලිහක්කාර, විපුල ද සේරම්, ගම්මැද්දේගොඩ විමල හිමි, අශෝක පණ්ඩිතරත්න, ප්‍රේමසිරි නානායක්කාර, උපාලි තෙන්නකෝන්, ජී. ඩොනල් පෙරේරා, අමිත් ඩෙප්, අනුර බණ්ඩාර රාජගුරු, සෝමචන්ද්‍ර ලියනආරච්චි, හර්ෂ සෙනරත්, ගාමිණී ජයලත්, එච්. ඇල්. ජයමාන්න, ජයලත් ජී. ලක්ෂ්මන්, රත්නා ලාලනී, ස්වර්ණා කාන්ති ද සිල්වා, ලාලනි ලියනආරච්චි, චිත්‍රා ගුණවර්ධන, ෂමී සෙනෙවිරත්න (ළමා), ආරාධිත – ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, රූබි ද මෙල්, ලලිතා සරච්චන්ද්‍ර, අසංකා මොනරවිල, ඇන්ජලා සෙනෙවිරත්න

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය