Powered by Blogger.

කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත.

ඝාතනය සම්බන්දයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය