Powered by Blogger.


අවි ගත් පිරිසක් විසින් පසුගිය 07 වැනි දින කුරුණෑගලදී පැහැරගෙන ගිය කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ  නිල ඇදුම් මීගමුව , තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ නිවසක පුළුස්සා විනාශ කර දමා තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින්  (16) සොයා ගනු ලැබීය. එහි තිබී නඩු භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත. සැකකරුවන් මෙම නිවස පසුගිය මාර්තු මාසයේ කුලියට ගෙන තිබූ බවත් අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම නිවස සොයාගත් බවත් අපරාධපරීක්ෂණ දෙපාර්තමේතුව කියයි.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය