Powered by Blogger.

බෙන්තොට ගා/ගෝනගල නවෝද්‍යා විදුහලේ සිසුන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසු එක් සිසුවකු අනෙක් සිසුවාට පිහියෙන් ඇනීම නිසා ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

පාසල තුළදී අද (16දා) පෙරවරුවේ මෙය සිදුව ඇත. 12 ශ්‍රේණියේ සිසුවකු 10 ශ්‍රේණියේ සිසුවකුට මෙසේ පිහියෙන් ඇන තිබේ. සැකකාර සිසුවා කොස්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය