Powered by Blogger.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන චන්දික හතුරුසිංහ මහතා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුලෙස පත්කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මේ දිනවල චන්දික හතුරුසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වෙයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය