Powered by Blogger.




වෙසක්‌ උත්සවය සැමරීම නිමිත්තෙන් රුපියල් 5.00, 10.00, 15.00 හා 20.00 වටිනා කම්වලින් යුත් නව තැපැල් මුද්දර හතරක්‌ නිකුත් කිරීමට තැපැල් සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

නව තැපැල් මුද්දර හතර නිකුත් කිරීමේ උත්සවය ලබන 12 වැනිදා පෙරවරුවේ ඇමැති දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය