Powered by Blogger.


යුරෝපයේ ලක් රූ රැජින   අභිෂේක ලබන සැණකෙළිය    ජුනි 01 වැනි ඉරුදින පැරීසියේදි පැවැත් වීමට යයි.
මේ සදහා ප්‍රංශය, එංගලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ඛෙල්ඡියම, මොන්ටි කාලෝ, නොර්වේ, නෙදර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය යන රටවල් වලින් තරග කාරියෝ 21 දෙනෙක් අවසාන තරගයට ඉදිරිපත්වී සිටිති.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දුෂ්කර ගම්මාන වල  පැතිරී යන වකුගඩු රෝගීන්ට පිරිසිදු ජලය ලබා දීමේ ව්‍යාපෘතියකට යොදවන බව  පැරීසියේ ප්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය කියයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය