Powered by Blogger.

ලොව විශාලතම මහ මැතිවරණයේ ප‍්‍රකාශිත ප‍්‍රතිඵලවලින් අගමැති තනතුරට පත්වන නරේන්ද්‍ර මෝඩි ප‍්‍රමුඛ නව ආණ්ඩුව තමිල්නාඩු ප‍්‍රාන්ත රජය සමඟ මිත‍්‍රශීලීව කටයුතු කරනු ඇතැයි හිටපු තමිල්නාඩු මහඇමැතිනී ජයලලිතා ජයරාම් පවසයි. ප‍්‍රතිඵල අතරතුර මෙම ප‍්‍රකාශය කරන ජයලලිතා වැඩිදුරටත් පවසන්නේ නව අගමැති ධුරයට පත්වන නරේන්ද්‍ර මෝඩිට සිය සුබපැතුම් එක්කරන බවයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය