Powered by Blogger.

1993 මැයි 1 වැනිදා එජාප මැයි රැළියට සහභාගි වෙමින් සිටියදී කොළඹ, ආමර්වීදියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියැදුණු රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිගේ 21 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් කොළඹ අලුත්කඩේ උසාවිය අසළ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට ‍මල්මලාවක් පැළඳවීම කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා හා දුලංජලි ප්‍රේමදාස මහත්මියගේ දියණිය අතින් සිදුවිය. ගුණ සැමරුම් උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ‍ප්‍රේමදාස පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ
http://sinhala.adaderana.lk/news_images/1039026505main2.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය