Powered by Blogger.

wesak-poho-dinaසොළොස් කලා සපිරුණු පුන් සඳ   සේමා
එසත් පියුම් පිට සිහ නද නැගු         සේමා
සව් කෙලෙසුන් නසා නිවනට වැඩි  සේමා
වඳිනෙම් සාදු සාදු බැතියෙන්        බෝමා
කුමාරි අමරසූරිය

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය