Powered by Blogger.

මේ වන විට ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසන්ව තිබේ.ඒ අනුව භාරතීය ජනතා පක්ෂයට ජය හිමි වී තිබේ.

ආසන 543ක් වන ලොක් සභාවේ ආසන 333ජය හිමිකරගැනීමට නරේන්ද්‍ර මොඩිගේ භාරතීය ජනතා පක්ෂය සමත්වී තිබේ.

පාලක ‍ඉන්දීය කොංග්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ, ආසන 62ක ජය පමණි.

වෙනත් පක්ෂ ආසන 148ක් හිමි කරගෙන ඇත.

මෙම ප්‍රතිඵලය අනුව ඉන්දියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි පත් වනු ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය