Powered by Blogger.


Babyඅක්මීමන
, කුරුදුවත්ත චීන මිත‍්‍රත්ව ගම්මානයේ පදිංචිව සිටි, මාසයයි දින 18ක් වයසැති බිළිඳකු රෝගී පියාගේ අතින් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. දරුවාගේ මව පියාට දරුවා භාරදී රෙදි සේදීමට ගිය අවස්ථාවේ පියා අතින්
දරුවා ඇද වැටී තිබේ. දැරියගේ මරණ පරීක්ෂණය ඉරිදා(11) පැවති අතර එහි දී දැරියගේ මව ද සාක්ෂි ලබා දෙන ලදී. ගාල්ල අධිකරණ වෛද්‍ය නිළධාරී වී.ටී මහානාම මහතා හදිසි මරණ පරීක්ෂණයේ දී තීරණය කළේ දැරිය ආසනයක් මතට වැටීමෙන් දැරියගේ සිරුරේ සිදු වු අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා මරණය සිදු වී ඇති බවයි. ඒ අනුව ගාල්ල හදිසි මරණ පරීක්ෂක යු.කේ. තිලකසේන මහතා විසින් දැරියගේ මරණය හදිසි අනතුරකින් සිදු වු අභ්‍යන්තර ලේ ගැලීමකින් සිදු වු බවට තීරණය කරන ලදී.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය