Powered by Blogger.

ලෝක ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ සහෝදරිය වන සෝලංගි නෝල්ස් New York City හෝටලයේ විදුලි සෝපානයට ඇතුළු වූ සැණින් බියොන්සේගේ සැමියා වෙත පැමිණ පහර දී ඇත.

මෙම සිදුවීම සිදු වූ අවස්ථාවේ බියොන්සේ ද එම ස්ථානයේ සිටීන අතර එම අවස්ථාවේ බියොන්සේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම පුදුමයට කරුණකි.

කිසියම් පුද්ගලයෙකු බියොන්සේගේ සොහොයුරිය තදින් අල්ලා ගෙන සිටින අතර එය නොතකා ඇය බියොන්සේගේ සැමියාට පා පහර කිහිපයක් ද එල්ල කරයි.

ලොව ප්‍රසිද්ධ චරිත සම්බන්ධයෙන් පෞද්ගලික තොරතුරු පළ කරන සඟරාවක් වන TMZ හි වෙබ් අඩවියෙහි මෙය පළ කර ඇති අතර වීඩියෝව පහත දැක්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය