Powered by Blogger.

වැලිමඩ දෙදරු මවක් තම අලුත උපන් බිලිඳා නිවස තුලදී ඝාතනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වූ බිලිඳාගේ සිරුර ,අදාල නිවසේ අල්මාරියක තිබී හමුවී ඇත.

සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම කාන්තාවගේ සැමියා කලකට පෙර ඇය හැරගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය