Powered by Blogger.


අහංගම, කතළුව හන්දිය අසල වෙරළ තිරයට සම්පුර්ණයෙන්ම පාහේ දිරාපත් වු සති 2කට ඉහළ මියගිය බවට සැළකෙන තල්මසකූගේ සිරුරක කොටස් ගසාගෙන ඇති අතර, එමගින් දැඩි දුර්ගන්දයක් වහනය වන බව ප‍්‍රදේශවාසිහු පවසති. අහංගම පොලිසිය මගින් මේ පිළිබද නාරා ආයතනයට දැනුම්දිමෙන් පසු එහි විද්‍යාඥයකු පැමිණ එ් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත. දිරාපත් වී ගිය තල්මසා ඡුායාරූපනේ දැක්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය