Powered by Blogger.

කුරුවිට ප්‍රදේශයේ සිට සංචාරයක පැමිණ කිරින්ද ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටී පුද්ගලයෙකු රළ පහරට හසුව අතුරුදහන් වී ඇති බව පොලීසය පවසයි.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ 16 හැවිරිදි තරුණයෙකු වන අතර නාවික හමුදාව සහ පොලිසිය සමග ප්‍රදේශවාසීන් එක්ව තරුණයා සෙවීමේ කටයුතු පොලිසිය සඳහන් කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය