Powered by Blogger.

අරලගංවිල, මුදුන්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මොහු සිය නිවස තුළ ගෙල වැලලාගෙන ඇති බව වාර්තා වේ.

ගෙල වැලලාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරිරය අරලගංවිල රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය