Powered by Blogger.


අනුන්ගේ ටෙලර් කාඩ් වලින් බැංකු ටෙලර් යන්ත්‍රවලින් මුදල් හොරෙන් ගන්නවුන් සොයා ගැනීමට රහස් පොලිසිය මහජන සහාය පතයි.
මෙවැනි පුද්ගලයන් දන්නේ නම් මෙම දුරකතන අංකවලට දන්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.
දුරකතන අංක - 011 24 22 176 / 011 23 266 70 / 011 23 20 141 සිට 145 දක්වා
ෆැක්ස් අංක - 011 23 80 380


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය